ඔබත් වාහනයක් තියන හරි ගන්න ඉන්න කෙනෙක්නම් මේ ටික වැදගත්
වාහනය ගෙදර ගරාජ් එකේ ස්තිරව නවත්තලා තියෙනකොට හෑන්ඩ් බ්‍රේක් ඇදල තියන්න එපා. ඔටෝ එකකනම් P එකේ හෝ මැනුවල් එකක් නම් ෆස්ට් එකේ තියන්න. පරන වාහන වල බ්‍රේක් බදනවා… කෝපි බීලා ටොයිලට් ගියා වගේ තමාවාහනේ කවදාවත්…










