Author: admin
තෙල්, වරාය, විදුලිය විකිණීමට එරෙහි වෘත්තීය සමිති උද්ඝෝෂණක්..
අද (8) උදෑසන ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉදිරිපිට වරාය, තෙල් හා විදුලි වෘත්තීය සමිති එකමුතුව විසින් විරෝධතාවක නිරත විය. එහිදි තෙල්, වරාය හා විදුලියට සම්බන්ධ දේශීය සම්පත් විදේශයන්ට විකිණීමට මෙම රජය විසින් සිදු…
දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අධිකරණයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ දුමින්ද සිල්වාට ජුනි 24 දින ජනාධිපති විසින් සමාව ලබා දී නිදහස් කිරීම තුලින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පෙත්සම් දෙකක් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත…
අත්අඩංගුවේදී මුස්ලිම් තරුණයාගේ මිය යාම පිලිබදව මානව හිමිකම් පරීක්ෂණයක්.
මෙම මියගිය මුස්ලිම් තරුණයා ඇතුළු තවත් දෙදෙනකු 2021 ඔක්තෝබර් 1 වැනිදා මන්නාරම පොලීසිය විසින් එරුකලම්පිට්ටු පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගයේදී මත්ද්‍රව්‍ය ලග තබා ගැනීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔක්තෝබර් 2 වන දින පාන්දර එම තරුණයා මන්නාරම…
සමගි ජන බලවේගයේ ඛණිජ තෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවය..
සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් හා ක්‍රියාකාරී පිරිසක් නව ඛණිජ තෙල් පනත හා ඉන්දියාව වෙත ත්‍රිකුණාමලය ටැංකි ලබා දීම සම්බන්ධ රජයේ කටයුතු හෙලා දකිමින් අද දින ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත විය. තෙල්,…
ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් ඇතැයි හෙලිදරව්වක්.
වත්මන් ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි. මෙවැනිම කුමන්ත්‍රණයක් මගින් 2015 රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමූ බවත් එවැනි තත්වයක් සදහා පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔහු පවසයි.ආණ්ඩුවට බොහෝ දෙනා…
බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් විරෝධතාවයක් හෙට (4) 9 ට දෙමටගොඩදී…
ඛනිජ තෙල් පාලන පණත සංශෝධණය තිරිකුණාමලයේ තෙල් ටැංකි විකිනිම රටෙි බලශක්ති සුරක්ෂිතාව අභියෝගයට ලක්කිරිමට එරෙහි විරෝධතාවක් හෙට(04) පෙරවරු 9.00 ට දෙමටගොඩ ඛනිජ තෙල් අමාත්‍යංශය අභියසදි සමගි ජන බලවෙිගයේ මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
යාල ඉදිකෙරෙන නව හෝටලය…..
වනජීවී දෙපාර්තමේන්තුවට අයත් යාල අභය භූමිය තුළ නව හෝටලයක් ඉදි කරන බවට අවට ගම්වාසීන් චෝදනා කරයි. එසේම සියඹලාගස්වැව ප්‍රදේශයට ඉහලින් කුඩා වැවක් ඉදිකර ඇති බවත් එමගින් තමන්ගේ ගමේ වාරි කර්මාන්තයට ලැබෙන ජලය අවහිර වන බවත්…
සහල් පාලන මිල ඉවත් කෙරේ.
රට තුළ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් පාලන මිල ඉවත් කිරීමට රජය ගත් තීරණය අද සිට ක්‍රියාත්මකය. පවතින හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉන්දියාවෙන් හා බුරුමයෙන් ආනයනය කිරීමට ද රජයේ තීරණයක් ගෙන ඇත.…
ඖෂධ වංචාව ..
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිළිබඳව විවිධ ඇමතිවරු විවිධ ප්‍රකාශ කරන බවත් නමුත් කිසිවෙකුත් වැරදිකරුවන් සොයා දඬුවම් ලබා දීමට කටයුතු නොකරන බවත් ඕමල්පේ සෝභිත හිමි පවසයි. වැඩිදුරටත් කරුණු දක්වමින් එම හිමියන් ප්‍රකාශ කර සිටින්නේ චීනයෙන්…









