කෙළවරපිටියෙන් 40% ඇමරිකාවට ?
කෙලවරපිටිය බලාගාරයේ ගෑස් ගබඩා සහ නල පද්ධතියෙන් 40% ඇමෙරිකානු සමාගමකට පැවරීමට රාජපක්ෂවරු කැබිනට් තීරණයක් ගෙන ඇතැයි අනුර කුමාර දිසානායක පවසයි. "නිව් පෝට්‍රට් එනර්ජි” නම් එම සමාගම කිසිදු අවස්ථාවක ටෙන්ඩර් ඉදිරිපත් කර නොමැති බවත් වසර පහක්…









