වයස 12 ට වැඩි දරුවන්ට එන්නත ලැබෙනවාද ?
දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම වර්තමානය වන විට අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති අතර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙය තීරණාත්මක සාධනයක් වන බව අපි දනිමු. වයස 12 ට වැඩි දරුවන්ට අදියර තුනක් යටතේ එන්නත්කරණය…
දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම වර්තමානය වන විට අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති අතර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙය තීරණාත්මක සාධනයක් වන බව අපි දනිමු. වයස 12 ට වැඩි දරුවන්ට අදියර තුනක් යටතේ එන්නත්කරණය…
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින සිටින මූල්‍ය අර්බුදයට මෙම රජය පමණක් නොව පසුගිය කාලයේ පැවති රජයන්ද වගකිවයුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මෙම අර්බුදය කාලයක් තිස්සේ පැවතගෙන ආ තත්ත්වයක ප්‍රතිඵලයක් බවත් ප්‍රකාශ කරයි.…
1809 පෙබරවාරි 12 වැනි දා ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්තයේ හෙජන්විල් අසල ගොවිපළකදී ඇමරිකානු එක්සත් ජනපදයේ සදා නොමියෙන නමක් ඇති කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු උපත ලැබුවා. දරිද්‍රතාවයෙන් පීඩිත වූ මේ කුඩා නිවසේ උපන් කොලු පැංචා දිනෙක ඇමරිකාවේ ජනාධිපති…
අපි බොහෝවිට තතු තුළින් දේශගුණය කාලගුණය ගැන කතාකරන්නෙමු. ඒ මිනිස් ජීවිතය කෙරෙහි පමණක් නොව මිනිසා ඇතුළු සතා සීපාවන්ගේද ගහ කොළවලද පැවැත්ම ඒ කෙරෙහි දැඩි ලෙස රඳා පවතින හෙයිනි. දේශගුණය ගැන කතා කරන විට සලකා බැලෙන…
" හැම උදෑසනකම, මා මගේ කාර්යාලය වෙත පිය නැගු විගස , මගේ පුරුද්දක් තිබුනා කාමරයේ වීදුරු බිත්තියෙන් එලිය බලන්න. ඒ ඇයි දන්නවද? විශ්ව විද්‍යාල පිට්ටනිය අයිනෙ මීට කාලෙකට ඉස්සර මම පැලකල පුංචි 'පිහිඹියා' ගස දිහා…
ප්‍රාථමික තාක්ෂණික යුගයේ සිට අදවන විට න්‍යෂ්ටික ශක්තියෙන් ක්‍රියාත්මක වන තරමට දියුණුව පවතින සබ්මැරීන පිළිබඳවත් එහි ඉතිහාසය හා ක්‍රමානුකූල විකාශනය පිළිබඳව කෙටි සොයා බැලීමක් කරන්න අපි සිතුවා. ප්‍රධාන වශයෙන් දිය යට මෙහෙයුම් සඳහා යොදා ගනු…
ලයිකා (තේරුම: “බුරන්නිය”, 1954 වසරේදී පමණ උපත ලබා 1957 නොවැම්බර 3 දින මිය ගියාය.) යනු සෝවියට් අභ්‍යවකාශගාමී ගැහැණු සුනඛයෙක් වූවාය. ඇය පෘථිවි කක්‍ෂයේ ගමන් කළ ප්‍රථම සත්ත්වයා බවට පත්වූ අතර පෘථිවි කක්‍ෂයේ මියගිය ප්‍රථම සත්ත්වයා…
පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක.පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට…
මොකද්ද මේ රස්තෆාරියානු සංස්කෘතිය කියන්නෙ. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ මේක විලාසිතාවක් එහෙමත් නැත්තං කොල,කහ,රතු පාට ඇදුම් ඇදගෙන කැරලි කොන්ඩය වවාගෙන ගංජා කූරක් කටේ ගහගත්තු රස්තියාදු කාරයො සෙට් එකක් කියල. නෑ ඇත්තටම ඒක වැරදි අදහසක්. රස්ත…
සොබාදහමි සමිබන්ධව හා එහි ආරමිබය හා විකාශය සමිබන්ධව මිනිසා තුල කුතුහලය ඇති වූයේ අද ඊයේ නොවි. එම නිසා එය සමිබනධව විවධ මත සිය දහස්ගණනක් මෙිවන විට පලවි ඇත. සොබාදහම දෙවියන්ගේ මැවීමක්නමි පරිසර ප්රශ්නයද දෙවියන් විසින්…