කොස්තාපල්වරියට හදි කළ සෙවණගල OIC අල්ලන්න පරීක්ෂණ
ආධුනික පොලිස් කොස්තාපල්වරියක් දූෂණය කළා යැයි කියනු ලබන සෙවණගල පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විමර්ශනයක් ආරම්භකර තිබේ. විසි එක් හැවිරිදි එම පොලිස් කොස්තාපල්වරිය කොළඹට පැමිණ පොලිස් ළමා හා කාන්තා…










