වැදි මන්තර බලෙන් වෙඩි 98ඉකින් බේරුණු දිඹුලාගල හාමුදුරුවෝ..!
මේ කියන්නේ කිතලගම සීලාලංකාර හිමියන් ගැනයි.... ඝන කැළෑව මැදින් වැටුණු ගුරුපාර දිගේ, දිඹුලාගල විහාරභූමිය වෙත රජයේ ජීප් රථයක් වේගයෙන් අැදී එයි. රියෙන් බට ත්‍රිකුණාමල දිසා ඇමති හා පොළොන්නරුව එවකට මහජන මන්ත්‍රී එච්.ජී.පී. නෙල්සන් මැතිතුමා ඇතුළු…










