වන සම්පත සුරකිමු


වනය සුන්දර තැනකි . එය සිවුපාවුන්, පක්ෂින් උරගයන් හා නොයෙක් ගස්වැල්වලින් ද සමත්විතය . ගලා හැලෙන දිය දහරාවලින් එය තවත් සුන්දර වෙයි .

ඒ නිසා වනය කාගේත් සිත් දිනා ගනී . අඹ,දඹ,වෙරළු,ආදිය පමණක් නොව,මාදං,හිඹුටු වැනි බොහෝ පලතුරු වර්ග එහි එත අත්තෙන් අත්තට පනින වඳුරන්ගෙන් වනය ඝෝෂාකාරි වෙයි .

වනය පුරා අතරින් පතර ඇති අඩිපාරවල්, ඒවායේ සතුන් මෙන්ම මිනිසුන්ද ගමන් කරන බවට සලකුණු වේ . වනයේ අසිරිය මෙන්ම ඉත් ලැබෙන ප්‍රතිඑල ද අති විශ‍ාලය අපගේ දිවි පැවැත්මට අවශ්‍ය ජල සම්පත ලබා දෙන්නේ ද වනයයි .

එසේම වනය අපට ජීවත් වීමට උපකාරි වන වායුව පිරිසිදු කර දෙයි . වර්ඹාව ලබා දීමට උපකාරි වන වායුව පිරිසිදු කර දෙයි . වර්ෂාව ලබා දීමට උපකාරි වන්නේ ද වනයයි .
ලංකාවේ වනාන්තරවල දරුණු සිවුපාවුන් දක්නට නැත .

ඉඳහිටහමුවන දිවියා, වලහා වැනි සත්තු වනාන්තරවල ජීවත් වැති . සිංහයා ලංනාවේ වනාන්තරවල දක්නට නොලැබේ . සත්දත්තයා හෙව අලියා වියළි කලාපීය වනාන්තරවල දක්නට ලැබේ . සිංහරාජ අපේ විශ‍ාලම තෙත් වනාන්තරයයි . මෙම වන‍ාන්තර අපි අපේ ජීවිතය මෙන් ‍රැක ගනිමු .

  • http://razeenmaulana123.blogspot.com/
Environment