හිතන්න! දකින්න!! ක්‍රියාත්මක වන්න!!! මතු පරපුර උදෙසා…
Human Rights Law & Order Lifestyle Local NEWS Political

හිතන්න! දකින්න!! ක්‍රියාත්මක වන්න!!! මතු පරපුර උදෙසා…

ජවහර්ලාල් නේරු මැරුණේ අවුරුදු 74දී හාට් ඇටෑක් එකකින්. එයාගේ දුව ඉන්දිරාට වෙඩිතියලා මැරුවේ අවුරුදු 66 දී. එයාගෙත් පුතා රජීව් ගාන්ධිට බෝම්බ ගහලා මැරුවේ අවුරුදු 46 දී. රජීව්ගේ පුතා රහූල් ගාන්ධිට වයස දැන් 52යි. මිනිහගේ වාසනාවට…

කොස්තාපල්වරියට හදි කළ සෙවණගල OIC අල්ලන්න පරීක්ෂණ
Human Rights Law & Order Local NEWS Political

කොස්තාපල්වරියට හදි කළ සෙවණගල OIC අල්ලන්න පරීක්ෂණ

ආධුනික පොලිස් කොස්තාපල්වරියක් දූෂණය කළා යැයි කියනු ලබන සෙවණගල පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විමර්ශනයක් ආරම්භකර තිබේ. විසි එක් හැවිරිදි එම පොලිස් කොස්තාපල්වරිය කොළඹට පැමිණ පොලිස් ළමා හා කාන්තා…

හරීන් ප්‍රනාන්දු නන්දෙගේ ඔඩොක්කුවට පැන්නා කියන ආරංචිය ආවම මට මතක් උනා පරණ සිද්ධියක්….
Local NEWS Political

හරීන් ප්‍රනාන්දු නන්දෙගේ ඔඩොක්කුවට පැන්නා කියන ආරංචිය ආවම මට මතක් උනා පරණ සිද්ධියක්….

2014 අවුරුද්දේ මැද වගේ තිබුණා ඌව පලාත් සභා ඡන්දේ…එවකට මහ ඇමති පුටුවේ හිටියේ ශෂීන්ද්‍ර රාජපක්ෂ…මහින්දගේ ඥාති පුත්‍රයා…එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයට ආවේ ආණ්ඩු බලය , ජනාධිපතිවරයාගේ ඥාති පුත්‍රයාගේ නායකත්වය , යුධ ජයග්‍රහණය ඔය ඔක්කොම වාසි…

තවත් දින කිහිපයකින් කෲඩියා අතුරුදන් වෙයිද ?
Environment Local NEWS Political Sci & Tech

තවත් දින කිහිපයකින් කෲඩියා අතුරුදන් වෙයිද ?

2019 සිට දැනගෙනත් කෲඩියා බේරාගන්නට බලධාරීන් කළ දෙයක් නැහැ..අරගල මැදින් ගෙවී යන කාලයකි මේ. එක පැත්තකින් අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ නොමැති කමින් ජනතාව ජීවන අරගලයකට මැදිවී සිටින අතර, තවත් පැත්තකින් රටේ දූෂිත පාලනය දුරලා නව සංස්කෘතියක්…

කොමිස් කුට්ටිය නැතිවෙන බයෙන් ගම්මන්පිල යකා නටයි.
Biz and Economy Breaking News Law & Order Local NEWS Political

කොමිස් කුට්ටිය නැතිවෙන බයෙන් ගම්මන්පිල යකා නටයි.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාවේ ප්‍රධාන ටැංකි සංකීර්ණය වෙත කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන ඒමට නල එලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි. එම ව්‍යාපෘතිය විදේශීය සමාගමකට ටෙන්ඩර් මගින් පිරිනමා තිබූ අතර පර්යන්ත සමාගමේ ඉංජිනේරුවරුන්…

බොරතෙල් නැවක් හෙට (30) කොළඹ වරායට.
Biz and Economy Local NEWS

බොරතෙල් නැවක් හෙට (30) කොළඹ වරායට.

බොරතෙල් ගෙන්වීමට ඩොලර් හිගයක් පවතින බව හා බොරතෙල් පිරිපහදු කර සිදු කරන පෙට්ට්‍රෝල් ඇතුලු නිෂ්පාදන මගින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව පාඩු ලබන බවට ඛණිජ තෙල් ඇමති උදය ගම්මන්පිල පසුගිය දිනවල දිගින් දිගටම ප්‍රකාශ කරන්නට විය. ඒ…

65 විශ්‍රාම යෝජනාව දේශපාලන ගේමක් ද?  මහළු මඩමක් ද?
Human Rights Local NEWS Political

65 විශ්‍රාම යෝජනාව දේශපාලන ගේමක් ද? මහළු මඩමක් ද?

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට බොහෝ දෙනා විරුද්ධ බව පෙනේ. ශ්‍රමය මත යැපෙන රටක ශ්‍රම බලකාය වැඩිවීම යහපත්ය. දැනටමත් ලොකු පුටුවල ඇත්තෝ ප්‍රීතියෙන් පිනා ගොසිනි. විශ්‍රාමිකයින්ට මුදල් ගෙවීම වෙනුවට මරණය තෙක්ම…

චීන පොහොර නැවේ සාම්පල් නැවත පරීක්ෂණයට ලක් කරන්නේ නැහැ…
Environment Local NEWS Political

චීන පොහොර නැවේ සාම්පල් නැවත පරීක්ෂණයට ලක් කරන්නේ නැහැ…

චීනයෙන් මෙරටට පැමිණ මේ වන විට වරාය ආසන්නයේ නවතා ඇති නෞකාවේ පොහොර සාම්පල් නැවත පරීක්ෂාවට ලක් නොකරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පවසයි. එසේම සාම්පල පරීක්ෂාව තුන්වන පාර්ශවයකට ලබා දී නොමැති බවත් ඔහු වැඩි දුර⁣ටත් පවසයි.…

කොදෙව් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම ලබන 21 සිට.
Local NEWS Sports & Leisure

කොදෙව් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම ලබන 21 සිට.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කකණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග නොවැම්බර් 21 දින සිට ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සදහා මේ වන විට දිවයිනට පැමිණ සිටියි. එම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලංකා…

සෞඛ්‍ය උපදෙස්වලට එරෙහි පිරිස් සොයා නව මෙහෙයුම්.
Health & Beauty Local NEWS

සෞඛ්‍ය උපදෙස්වලට එරෙහි පිරිස් සොයා නව මෙහෙයුම්.

සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කරන පිරිස් පිලිබදව සොයා බැලීමේ නව මෙහෙයුම් ශ්‍රී ලංකා පොලීසිය ආරම්භ කර ඇත. විශේෂයෙන්ම මුව ආවරණ රහිතව හා සමාජ දුරථභාවයද ආරක්ෂා නොකරන තැනැත්තන් ඇතුලු සෑම ආකාරයකින්ම ⁣⁣සෞඛ්‍ය මාර්ගෝප⁣දේශනයන්ට පටහැනිව කටයුතු කරන…