චීන පොහොර නැවේ සාම්පල් නැවත පරීක්ෂණයට ලක් කරන්නේ නැහැ…

චීන පොහොර නැවේ සාම්පල් නැවත පරීක්ෂණයට ලක් කරන්නේ නැහැ…

චීනයෙන් මෙරටට පැමිණ මේ වන විට වරාය ආසන්නයේ නවතා ඇති නෞකාවේ පොහොර සාම්පල් නැවත පරීක්ෂාවට ලක් නොකරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පවසයි. එසේම සාම්පල පරීක්ෂාව තුන්වන පාර්ශවයකට ලබා දී නොමැති බවත් ඔහු වැඩි දුර⁣ටත් පවසයි.

මේ වන විට ශාඛ නිරෝධායන ආයතනය සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රතිපල පිලිබදව සෑහීමකට පත්විය හැකි බවද වැඩි දුරටත් ඔහු පවසයි.

Environment Local NEWS Political