හිතන්න! දකින්න!! ක්‍රියාත්මක වන්න!!! මතු පරපුර උදෙසා…
Human Rights Law & Order Lifestyle Local NEWS Political

හිතන්න! දකින්න!! ක්‍රියාත්මක වන්න!!! මතු පරපුර උදෙසා…

ජවහර්ලාල් නේරු මැරුණේ අවුරුදු 74දී හාට් ඇටෑක් එකකින්. එයාගේ දුව ඉන්දිරාට වෙඩිතියලා මැරුවේ අවුරුදු 66 දී. එයාගෙත් පුතා රජීව් ගාන්ධිට බෝම්බ ගහලා මැරුවේ අවුරුදු 46 දී. රජීව්ගේ පුතා රහූල් ගාන්ධිට වයස දැන් 52යි. මිනිහගේ වාසනාවට…

කොස්තාපල්වරියට හදි කළ සෙවණගල OIC අල්ලන්න පරීක්ෂණ
Human Rights Law & Order Local NEWS Political

කොස්තාපල්වරියට හදි කළ සෙවණගල OIC අල්ලන්න පරීක්ෂණ

ආධුනික පොලිස් කොස්තාපල්වරියක් දූෂණය කළා යැයි කියනු ලබන සෙවණගල පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විමර්ශනයක් ආරම්භකර තිබේ. විසි එක් හැවිරිදි එම පොලිස් කොස්තාපල්වරිය කොළඹට පැමිණ පොලිස් ළමා හා කාන්තා…

පස් වතාවක් අනිවාර්යය අල්ලා දෙවියන් වැඳුම
Art & Culture History Human Rights Lifestyle Religious

පස් වතාවක් අනිවාර්යය අල්ලා දෙවියන් වැඳුම

සෑම දිනකම පස් වතාවක් සිය ආගම සිහිකරමින් වන්දනාමාන කිරීම අනිවාර්යය කරඇති මුස්ලිම් බැතිමතුන් එය නොපිරිහෙලා ඉටු කරනා අන්දම විශ්මයජනකය. අල්ලා දෙවියන් වැඳුම ගතට ව්‍යායාමයක් සිතට භාවනාවක් වැනිය. ඔවුන් දෙවියන් සිහිකොට දන නමා ඉදිරියෙන් බිම එලාගත්…

මිග් 27 කුප්‍රකට ගනුදෙනුව සමග හැප්පුණු ලසන්ත වික්‍රමතුංග
History Human Rights Law & Order Political

මිග් 27 කුප්‍රකට ගනුදෙනුව සමග හැප්පුණු ලසන්ත වික්‍රමතුංග

තට්ටුමාරු ආණ්ඩුකරණයේදී සෑම ආණ්ඩුවක් තුළම සිදුවූ දැවැන්ත වංචා දූෂණ රැසක් හෙළිදරව් කිරීමට ලසන්ත වික්‍රමතුංග සමත්විය. ඒ සියල්ල රටේ උන්නතිය සදහා මිස ඔහුගේ වැට මායිම් පුළුල් කර ගැනීම සදහා වූ හෙළිදරව් කිරීම් නොවේ. මිග් 27 ප්‍රහාරක…

වැදි මන්තර බලෙන් වෙඩි 98ඉකින් බේරුණු දිඹුලාගල හාමුදුරුවෝ..!
History Human Rights Law & Order Lifestyle Religious

වැදි මන්තර බලෙන් වෙඩි 98ඉකින් බේරුණු දිඹුලාගල හාමුදුරුවෝ..!

මේ කියන්නේ කිතලගම සීලාලංකාර හිමියන් ගැනයි.... ඝන කැළෑව මැදින් වැටුණු ගුරුපාර දිගේ, දිඹුලාගල විහාරභූමිය වෙත රජයේ ජීප් රථයක් වේගයෙන් අැදී එයි. රියෙන් බට ත්‍රිකුණාමල දිසා ඇමති හා පොළොන්නරුව එවකට මහජන මන්ත්‍රී එච්.ජී.පී. නෙල්සන් මැතිතුමා ඇතුළු…

65 විශ්‍රාම යෝජනාව දේශපාලන ගේමක් ද?  මහළු මඩමක් ද?
Human Rights Local NEWS Political

65 විශ්‍රාම යෝජනාව දේශපාලන ගේමක් ද? මහළු මඩමක් ද?

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට බොහෝ දෙනා විරුද්ධ බව පෙනේ. ශ්‍රමය මත යැපෙන රටක ශ්‍රම බලකාය වැඩිවීම යහපත්ය. දැනටමත් ලොකු පුටුවල ඇත්තෝ ප්‍රීතියෙන් පිනා ගොසිනි. විශ්‍රාමිකයින්ට මුදල් ගෙවීම වෙනුවට මරණය තෙක්ම…

දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්.
Human Rights Local NEWS

දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අධිකරණයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ දුමින්ද සිල්වාට ජුනි 24 දින ජනාධිපති විසින් සමාව ලබා දී නිදහස් කිරීම තුලින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පෙත්සම් දෙකක් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත…

අත්අඩංගුවේදී මුස්ලිම් තරුණයාගේ මිය යාම පිලිබදව මානව හිමිකම් පරීක්ෂණයක්.
Human Rights Local NEWS

අත්අඩංගුවේදී මුස්ලිම් තරුණයාගේ මිය යාම පිලිබදව මානව හිමිකම් පරීක්ෂණයක්.

 මෙම මියගිය මුස්ලිම් තරුණයා ඇතුළු තවත් දෙදෙනකු 2021 ඔක්තෝබර් 1 වැනිදා මන්නාරම පොලීසිය විසින් එරුකලම්පිට්ටු පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගයේදී මත්ද්‍රව්‍ය ලග තබා ගැනීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔක්තෝබර් 2 වන දින පාන්දර එම තරුණයා මන්නාරම…