හිතන්න! දකින්න!! ක්‍රියාත්මක වන්න!!! මතු පරපුර උදෙසා…
Human Rights Law & Order Lifestyle Local NEWS Political

හිතන්න! දකින්න!! ක්‍රියාත්මක වන්න!!! මතු පරපුර උදෙසා…

ජවහර්ලාල් නේරු මැරුණේ අවුරුදු 74දී හාට් ඇටෑක් එකකින්. එයාගේ දුව ඉන්දිරාට වෙඩිතියලා මැරුවේ අවුරුදු 66 දී. එයාගෙත් පුතා රජීව් ගාන්ධිට බෝම්බ ගහලා මැරුවේ අවුරුදු 46 දී. රජීව්ගේ පුතා රහූල් ගාන්ධිට වයස දැන් 52යි. මිනිහගේ වාසනාවට…

කොස්තාපල්වරියට හදි කළ සෙවණගල OIC අල්ලන්න පරීක්ෂණ
Human Rights Law & Order Local NEWS Political

කොස්තාපල්වරියට හදි කළ සෙවණගල OIC අල්ලන්න පරීක්ෂණ

ආධුනික පොලිස් කොස්තාපල්වරියක් දූෂණය කළා යැයි කියනු ලබන සෙවණගල පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විමර්ශනයක් ආරම්භකර තිබේ. විසි එක් හැවිරිදි එම පොලිස් කොස්තාපල්වරිය කොළඹට පැමිණ පොලිස් ළමා හා කාන්තා…

මිග් 27 කුප්‍රකට ගනුදෙනුව සමග හැප්පුණු ලසන්ත වික්‍රමතුංග
History Human Rights Law & Order Political

මිග් 27 කුප්‍රකට ගනුදෙනුව සමග හැප්පුණු ලසන්ත වික්‍රමතුංග

තට්ටුමාරු ආණ්ඩුකරණයේදී සෑම ආණ්ඩුවක් තුළම සිදුවූ දැවැන්ත වංචා දූෂණ රැසක් හෙළිදරව් කිරීමට ලසන්ත වික්‍රමතුංග සමත්විය. ඒ සියල්ල රටේ උන්නතිය සදහා මිස ඔහුගේ වැට මායිම් පුළුල් කර ගැනීම සදහා වූ හෙළිදරව් කිරීම් නොවේ. මිග් 27 ප්‍රහාරක…

කොමිස් කුට්ටිය නැතිවෙන බයෙන් ගම්මන්පිල යකා නටයි.
Biz and Economy Breaking News Law & Order Local NEWS Political

කොමිස් කුට්ටිය නැතිවෙන බයෙන් ගම්මන්පිල යකා නටයි.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාවේ ප්‍රධාන ටැංකි සංකීර්ණය වෙත කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන ඒමට නල එලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි. එම ව්‍යාපෘතිය විදේශීය සමාගමකට ටෙන්ඩර් මගින් පිරිනමා තිබූ අතර පර්යන්ත සමාගමේ ඉංජිනේරුවරුන්…

වැදි මන්තර බලෙන් වෙඩි 98ඉකින් බේරුණු දිඹුලාගල හාමුදුරුවෝ..!
History Human Rights Law & Order Lifestyle Religious

වැදි මන්තර බලෙන් වෙඩි 98ඉකින් බේරුණු දිඹුලාගල හාමුදුරුවෝ..!

මේ කියන්නේ කිතලගම සීලාලංකාර හිමියන් ගැනයි.... ඝන කැළෑව මැදින් වැටුණු ගුරුපාර දිගේ, දිඹුලාගල විහාරභූමිය වෙත රජයේ ජීප් රථයක් වේගයෙන් අැදී එයි. රියෙන් බට ත්‍රිකුණාමල දිසා ඇමති හා පොළොන්නරුව එවකට මහජන මන්ත්‍රී එච්.ජී.පී. නෙල්සන් මැතිතුමා ඇතුළු…

රිෂාඩ් බදුර්ධීන්ට ඇප.
Law & Order Local NEWS

රිෂාඩ් බදුර්ධීන්ට ඇප.

රිෂාඩ් බදුර්දීන්ට අද අධිකරණයෙන් ඇප ලැබී ඇත. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රිෂාඩ් බදුර්ධීන් පාස්ක ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුවට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර…

සිරකරුවන්ට සතියක නිවාඩුවක් ?
Law & Order Local NEWS

සිරකරුවන්ට සතියක නිවාඩුවක් ?

විවිධ වූ වැරදි සඳහා දැනට සිර ගතවී සිටින සිරකරුවන් යහපත් කල්ක්‍රියාවෙන් බන්ධනාගාර තුළ සිටින්නේ නම් ඔවුන්ට සිය පවුලේ සාමාජිකයන් සමඟ සතියක පමණ කාලයක් ගත කර ආපසු පැමිණීමට අවස්ථාව සලසා දීමට තමා බලාපොරොත්තු වන බව අමාත්‍යා…

දකුණු මුහුදේ මත්කුඩු ?
Law & Order Local NEWS

දකුණු මුහුදේ මත්කුඩු ?

ලද තොරතුරක් මත දකුණු අන්තර්ජාතික මුහුදු සීමාවේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 150කට ආසන්න ප්‍රමාණයක් සමග විදේශීය සැකකරුවන් නව දෙනෙකු නාවික හමුදා බාරයට රැගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට…

මුදල් අස්ථානගත වීමකට ගැලනිගම හුවමාරුවේ සේවකයෙකු අත්අඩංගුවට.
Law & Order Local NEWS

මුදල් අස්ථානගත වීමකට ගැලනිගම හුවමාරුවේ සේවකයෙකු අත්අඩංගුවට.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුවේ සේප්පු දෙකක තබා තිබූ මුදල් රුපියල් මිලියන 1.4 ක් සැප්තැම්බර් 11 දින අස්ථානගත වීමක් සිදු වී ඇත. ඒ පිළිබඳව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනය කිරීමෙන් අනතුරුව ගැලනිගම හුවමාරුවේ සේවය කරන…

සුදුලූණු වංචාවක් ???
Law & Order Local NEWS

සුදුලූණු වංචාවක් ???

වරාය අධිකාරියෙන් මුදා ගන්නා ලද සුදු ලූනු බහාලුම් සතොස හරහා මහජනතාවට ලබාදීමට තීරණය කර තිබියදී එයින් බහලුම් දෙකක් ලංකා සතොසට ලබාදෙන මුවාවෙන් පිටස්තර පාර්ශවයකට පිට කර ඇති බවට එම සුදුලූනු ගෙන්වන ලද ලංකා සමාගමේ නීතිඥවරයා…