සිරකරුවන්ට සතියක නිවාඩුවක් ?

සිරකරුවන්ට සතියක නිවාඩුවක් ?

විවිධ වූ වැරදි සඳහා දැනට සිර ගතවී සිටින සිරකරුවන් යහපත් කල්ක්‍රියාවෙන් බන්ධනාගාර තුළ සිටින්නේ නම් ඔවුන්ට සිය පවුලේ සාමාජිකයන් සමඟ සතියක පමණ කාලයක් ගත කර ආපසු පැමිණීමට අවස්ථාව සලසා දීමට තමා බලාපොරොත්තු වන බව අමාත්‍යා අලි සබ්‍රි ප්‍රකාශ කරයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමඟ අද පැවති සාකච්ඡාවක දී අධිකරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර එවැනි තීරණයක් ගැනීමේ බලය ඇමතිවරයා සතු බවටත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Law & Order Local NEWS