ලංකා ප්‍රිමියර් ලීග් දෙසැම්බරයේ …

ලංකා ප්‍රිමියර් ලීග් දෙසැම්බරයේ …

පවතින කොවිඩ් තත්වය පහව යෑමත් සමග දෙවන වතාවටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතී. එම තරගාවලිය දෙසැම්බර් 04 දින සිට 23 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් මේ සඳහා සහභාගී වන විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම හෙට (24) සිට ආරම්භ වන බවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Local NEWS Sports & Leisure