මහේල නැවතත් පිටියට..

මහේල නැවතත් පිටියට..

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයකු වන මහේල ජයවර්ධන නැවතත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හා 19 න් පහළ කණ්ඩායමේ උපදේශකයෙකු වරයෙකු ලෙස පත් කර ඇත.

මෙම නව පත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නව දිශානතියකට යොමු වනු ඇතැයි ක්‍රීඩා ලෝලීන් සතුටින් බලා සිටී.

Local NEWS Sports & Leisure