කොදෙව් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම ලබන 21 සිට.

කොදෙව් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම ලබන 21 සිට.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කකණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග නොවැම්බර් 21 දින සිට ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සදහා මේ වන විට දිවයිනට පැමිණ සිටියි.

එම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලංකා කණ්ඩායමට පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, ධනංජයද සිල්වා, ඹෟෂධ ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සදකැන්, විශ්ව ප්‍රනාන්දු යන අය ඇතුලත් බවට වාර්තා වේ.

එසේම කණ්ඩායම් දෙක අතර පවතින සිව්දින පෙරහුරු තරගය හෙට (14) එස්.එස්.සී ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

Local NEWS Sports & Leisure