නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි

නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි

අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

සිය ඉල්ලා අස්විමේ ලිපිය පාර්ලිමේන්තු සංකීරණයේදී පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත භාරදුන් බව පැවසීය. එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රි ධුරය සඳහා ජයන්ත කැටගොඩ පත්කිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව, බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.

Local NEWS Political