නාඩු සහල් අඩු මිලට..

නාඩු සහල් අඩු මිලට..

මේ වන විට ගොවි සමිති සමාගම් ඒකරාශි වි තමන් සතු වී මිලට ගෙන සහල් හිගයට පිලියමක් සොයන්නට ආණ්ඩුව කටයුතු නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කරමින් සිටියි. ඒ සදහා විකල්ප යෝජනා රැසක්ද ගොවි සමිති ප්‍රසිද්ධියේ රජයට ඉදිරිපත් කරයි.

පවතින තත්වය සැලකිල්ලට ගෙන නාඩු වී කිලෝ එකක් රු.55 කට හෙට (14) සිට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය මේ වන විට හිමිව ඇත. ඒ අනුව ඉදිරියේදී නාඩු සහල් කිලෝ එකක් රු. 98 ක මිලකට ලබා දිය හැකි බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Local NEWS