ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් ඇතැයි හෙලිදරව්වක්.

ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් ඇතැයි හෙලිදරව්වක්.

වත්මන් ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි. මෙවැනිම කුමන්ත්‍රණයක් මගින් 2015 රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමූ බවත් එවැනි තත්වයක් සදහා පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔහු පවසයි.ආණ්ඩුවට බොහෝ දෙනා චෝදනා කලත් ඒවායේ පදනමක් නැති බවත් එයින් ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමට උත්සාහ දරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවති එම මැතිවරණ බල ප්‍රදේශයේ “ඔබට අයවැයෙන්“ යන වැඩසටහන සදහා එක්වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කලේය.

Local NEWS Political