තෙල්, විදුලි, වරාය උද්ඝෝෂණය අද.
Local NEWS Political

තෙල්, විදුලි, වරාය උද්ඝෝෂණය අද.

දේශිය සම්පත් විදේශයන්ට විකිණීම හා ආයතනවල කොටස් විදේශීයකරණය⁣ට එරෙහි උද්ඝෝෂණ මාලාවේ තවත් එක් උද්ඝෝෂණයක් අද (3) පෙ.ව 11.30 ට ඛණිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉදිරිපිට පැවැත්වීය. ඛණිජතෙල්, වරාය හා විදුලි ඒකාබද්ද වෘත්තිය සමිතිය විසින් මෙම…

ව්‍යාජ පුවත් වලට එරෙහිව පියවර ගන්නවා … ජවිපෙ
Local NEWS Political

ව්‍යාජ පුවත් වලට එරෙහිව පියවර ගන්නවා … ජවිපෙ

"සමාජ මාධ්‍යයෙන් අනුර පුම්බන්න ජවිපෙ කෝටි 5ක් වියදම් කරලා" යන මැයෙන් ලංකා මැග් නම් පුවත් වෙබ් අඩවියේ පළවූ වාර්තාව අසත්‍ය පුවතක් බව අනුර කුමාර දිසානායක සිය ෆේස්බුක් ගිනුමේ සටහනත් තබමින් පවසයි. එසේම ඒ පිළිබඳව විජිත…

විජය කුමාරතුංග ඔබට සුබ උපන්දිනයක් වේවා !!
Local NEWS Political

විජය කුමාරතුංග ඔබට සුබ උපන්දිනයක් වේවා !!

අති දක්ෂ කලාකරුවකු හා ජනප්‍රිය දේශපාලකයකුද වූ දිවංගත විජය කුමාරතුංගයන්ගේ උපන් දිනය අදට යෙදී තිබේ. ජීවත්ව සිටියේ නම් 76 වන උපන්දිනය සමරන තම පියා පිලිබදව විමුක්ති කුමාරතුංග ෆේස් බුක් සටහනක් තබමින් "තාත්තා අහිමි කල මිනිසුන්ට…

තෙල්, වරාය, විදුලිය විකිණීමට එරෙහි වෘත්තීය සමිති උද්ඝෝෂණක්..
Local NEWS Political

තෙල්, වරාය, විදුලිය විකිණීමට එරෙහි වෘත්තීය සමිති උද්ඝෝෂණක්..

අද (8) උදෑසන ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉදිරිපිට වරාය, තෙල් හා විදුලි වෘත්තීය සමිති එකමුතුව විසින් විරෝධතාවක නිරත විය. එහිදි තෙල්, වරාය හා විදුලියට සම්බන්ධ දේශීය සම්පත් විදේශයන්ට විකිණීමට මෙම රජය විසින් සිදු…

සමගි ජන බලවේගයේ ඛණිජ තෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවය..
Local NEWS Political

සමගි ජන බලවේගයේ ඛණිජ තෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවය..

සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් හා ක්‍රියාකාරී පිරිසක් නව ඛණිජ තෙල් පනත හා ඉන්දියාව වෙත ත්‍රිකුණාමලය ටැංකි ලබා දීම සම්බන්ධ රජයේ කටයුතු හෙලා දකිමින් අද දින ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත විය. තෙල්,…

ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් ඇතැයි හෙලිදරව්වක්.
Local NEWS Political

ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් ඇතැයි හෙලිදරව්වක්.

වත්මන් ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි. මෙවැනිම කුමන්ත්‍රණයක් මගින් 2015 රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමූ බවත් එවැනි තත්වයක් සදහා පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔහු පවසයි.ආණ්ඩුවට බොහෝ දෙනා…

බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් විරෝධතාවයක් හෙට (4) 9 ට දෙමටගොඩදී…
Local NEWS Political

බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් විරෝධතාවයක් හෙට (4) 9 ට දෙමටගොඩදී…

ඛනිජ තෙල් පාලන පණත සංශෝධණය තිරිකුණාමලයේ තෙල් ටැංකි විකිනිම රටෙි බලශක්ති සුරක්ෂිතාව අභියෝගයට ලක්කිරිමට එරෙහි විරෝධතාවක් හෙට(04) පෙරවරු 9.00 ට දෙමටගොඩ ඛනිජ තෙල් අමාත්‍යංශය අභියසදි සමගි ජන බලවෙිගයේ මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

කෙළවරපිටියෙන් 40% ඇමරිකාවට ?
Local NEWS Political

කෙළවරපිටියෙන් 40% ඇමරිකාවට ?

කෙලවරපිටිය බලාගාරයේ ගෑස් ගබඩා සහ නල පද්ධතියෙන් 40% ඇමෙරිකානු සමාගමකට පැවරීමට රාජපක්ෂවරු කැබිනට් තීරණයක් ගෙන ඇතැයි අනුර කුමාර දිසානායක පවසයි. "නිව් පෝට්‍රට් එනර්ජි” නම් එම සමාගම කිසිදු අවස්ථාවක ටෙන්ඩර් ඉදිරිපත් කර නොමැති බවත් වසර පහක්…

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.
Local NEWS Political

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සැප්තැම්බර් 10 දින වැලිකඩ බන්ධනාගාරයටත් සැප්තැම්බර් 12 දින අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට අමානුෂික ලෙස සැලකීම පිළිබඳව සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. පුද්ගලික හෙලිකොප්ටරයක් මඟින් ඔහු අනුරාධපුරයට ගොස්…

ලංකාවේ මානව හිමිකම්…
Local NEWS Political

ලංකාවේ මානව හිමිකම්…

මානව හිමිකම් කවුන්සලයේ 48 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා අතර බාහිර පාර්ශවයන්ට මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අවස්ථා උදාකර දීම මෙරට රාජ්‍ය යාන්ත්‍රණයේ අවධානය යොමු වී ඇති විශේෂිත…