පසුගිය කාලයේ පොහොර බෙදාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පවතින දත්ත වලින් 96% ක් දත්ත අසත්‍ය බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.
පොහොර බෙදාදීම විධිමත්ව පැවතියේ නම් දත්තද විධිමත් ලෙස පැවතිය යුතු අතර අසත්‍ය දත්ත ඉදිරිපත් කිරීමෙන් සීනි වලට වූවාක් මෙන් පොහොර පිලිබදවද මහජනතාවගේ විශ්වාසය බිදී යනු ඇත.