රජයේ ණය ගැනීමේ සීමාව තවත් ඉහලට.

රජයේ ණය ගැනීමේ සීමාව තවත් ඉහලට.

2021 වර්ෂය සදහා රු. බිලියන 2,997 ක් ණය ගැනීමට 2020 විසර්ජනය පනතින් අනුමැතිය ලැබී තිබුනද, පවතින කොවිඩ් තත්වය හමුවේ ණය ගැනීමේ සීමාව රු. බිලියන 3,397 දක්වා ඉහල නැංවීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

පවතින ආර්ථික අර්බුදයට එකම විසදුම ණය ගන්නවා නොව දේශීය සම්පත් ඵලදායීව යොදාගැනීම හා මනා කළමනාකරණය කිරීම වුවත් මේ දේශපාලන තීන්දු හේතුවෙන් නුදුරේ ලංකාව නොදියුණු රටක් ලෙස ⁣නම්වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අදහස් පල කරයි.

Biz and Economy Local NEWS