සමගි ජන බලවේගයේ ඛණිජ තෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවය..

සමගි ජන බලවේගයේ ඛණිජ තෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවය..

සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් හා ක්‍රියාකාරී පිරිසක් නව ඛණිජ තෙල් පනත හා ඉන්දියාව වෙත ත්‍රිකුණාමලය ටැංකි ලබා දීම සම්බන්ධ රජයේ කටයුතු හෙලා දකිමින් අද දින ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත විය.

තෙල්, විදුලි හා වරාය ඇතුලු ජාතික සම්පත් විදේශයන්ට විකිණීමට එරෙහිව සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට අ⁣ශෝක අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, සරත් ෆොන්සේකා, මුජුබර් රහුමාන් ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රි හා ක්‍රියාකාරී පිරිසක් එක්විය.

Local NEWS Political