අති දක්ෂ කලාකරුවකු හා ජනප්‍රිය දේශපාලකයකුද වූ දිවංගත විජය කුමාරතුංගයන්ගේ උපන් දිනය අදට යෙදී තිබේ.
ජීවත්ව සිටියේ නම් 76 වන උපන්දිනය සමරන තම පියා පිලිබදව විමුක්ති කුමාරතුංග ෆේස් බුක් සටහනක් තබමින් “තාත්තා අහිමි කල මිනිසුන්ට ඇත්තේ කුමන සැනසීමක්ද ” යැයි සදහන් කර ඇත. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ස්වාමි පුරුෂයා වූ විජය කුමාරතුංගයන් වෙනුවෙන් ඇය ඉදිකල රෝහල පිලිබදව ඇයද සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා ඇත.
විජය ඔබගේ දේශපාලන දැක්ම මෙන්ම ප්‍රවිණ රංගනයටද අපි තවමත් ආදරය කරමු. ඔබ නිබ්බාණ පරම සුවයෙන් සුඛිත තර වෙත්වා !!!