මිහින්තලේ අලි ප්‍රහාරය
Environment Local NEWS

මිහින්තලේ අලි ප්‍රහාරය

මිහින්තලය අවට ගම් කිහිපයකට ඊයේ (25) රාත්‍රී වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ගෙවල් හතරකට හානි සිදුකර වගාවන්ටද හානි සිදු කර ඇති අතර පුද්ගලයෙකුට සිදුවී ඇති තුවාල හේතුවෙන් ඔහු අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත්…

දියවන්නාවේ ජලය මත තෙල් තට්ටුවක් ?
Environment Local NEWS

දියවන්නාවේ ජලය මත තෙල් තට්ටුවක් ?

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටින ලද්දේ මීට දින දෙකකට පමණ පෙර දියවන්නා ඔයේ ජලය මතුපිට තෙල් තට්ටුවක් පවතින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි. ඒ පිලිබදව මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර කරුණු…

ගංගා පද්ධති සංරක්ෂණයට පරිසර අමාත්‍යංශයෙන් පියවර.
Environment Local NEWS

ගංගා පද්ධති සංරක්ෂණයට පරිසර අමාත්‍යංශයෙන් පියවර.

මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීම සදහා පවතින අවශ්‍යතාවය අනුව ව්‍යාපෘති 36 ක් ඉදිරිපත් වී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දිස්ත්‍රික්ක දහඅටක් තුළ පිහිටා ඇති ගංගා 25 ක් සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම්…

ජෛවදර්ශ හෙවත් බියෝම (biome)
Environment

ජෛවදර්ශ හෙවත් බියෝම (biome)

අපි බොහෝවිට තතු තුළින් දේශගුණය කාලගුණය ගැන කතාකරන්නෙමු. ඒ මිනිස් ජීවිතය කෙරෙහි පමණක් නොව මිනිසා ඇතුළු සතා සීපාවන්ගේද ගහ කොළවලද පැවැත්ම ඒ කෙරෙහි දැඩි ලෙස රඳා පවතින හෙයිනි. දේශගුණය ගැන කතා කරන විට සලකා බැලෙන…

ජාති හෝ ආගම්වාදය ට සොබාදහම සුරකිය හැකිද?
Environment Lifestyle Religious

ජාති හෝ ආගම්වාදය ට සොබාදහම සුරකිය හැකිද?

සොබාදහමි සමිබන්ධව හා එහි ආරමිබය හා විකාශය සමිබන්ධව මිනිසා තුල කුතුහලය ඇති වූයේ අද ඊයේ නොවි. එම නිසා එය සමිබනධව විවධ මත සිය දහස්ගණනක් මෙිවන විට පලවි ඇත. සොබාදහම දෙවියන්ගේ මැවීමක්නමි පරිසර ප්රශ්නයද දෙවියන් විසින්…

‘නඩු අලි’ අලි කරදරයකින් නිදහස්
Environment Local NEWS

‘නඩු අලි’ අලි කරදරයකින් නිදහස්

බලපත්‍ර රහිතව සන්තකයේ තබාගෙන සිටි අලි ඇතුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් 2014, 2015 හා 2016 වසරවල දිවයින පුරා සිදු කෙරිණි. විහාරාධිපති හිමිවරුන්, අධිකරණයේ විනිසුරුවන් පමණක් නොව විවිධ පුද්ගලයන්ට අයත් අලි මේ අතර විය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…

වන සම්පත සුරකිමු

වනය සුන්දර තැනකි . එය සිවුපාවුන්, පක්ෂින් උරගයන් හා නොයෙක් ගස්වැල්වලින් ද සමත්විතය . ගලා හැලෙන දිය දහරාවලින් එය තවත් සුන්දර වෙයි .ඒ නිසා වනය කාගේත් සිත් දිනා ගනී . අඹ,දඹ,වෙරළු,ආදිය පමණක් නොව,මාදං,හිඹුටු වැනි බොහෝ…