දියවන්නාවේ ජලය මත තෙල් තට්ටුවක් ?

දියවන්නාවේ ජලය මත තෙල් තට්ටුවක් ?

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටින ලද්දේ මීට දින දෙකකට පමණ පෙර දියවන්නා ඔයේ ජලය මතුපිට තෙල් තට්ටුවක් පවතින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ පිලිබදව මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර කරුණු සොයා බලා තමන්ට දන්වන ලෙස දැනුවත් කර ඇති බවත් වැඩිදුරටත් මේ පිලිබදව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

Environment Local NEWS