පොලොන්නරුවේ අලි වැට ඉල්ලා උද්ඝෝෂණ..

පොලොන්නරුවේ අලි වැට ඉල්ලා උද්ඝෝෂණ..

මේ වන විට ඇවිදින මං තීරු සකස් කිරීම සඳහා පොලොන්නරුවේ ඉවත්කර ඇති අලි වැට නැවත ඉදිකර වන අලින්ගෙන් තමාගේ වගාවන් හා නිවාස ද ජීවිත ද ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා පොලොන්නරුවේ වැසියන් අද (26) උද්ඝෝෂණයක නිරත විය .

මේ වන විට කඩා ඉවත් කර ඇති රළපනාව නැවත යථා තත්ත්වයට පත් කරන ලෙස ද තමාට අලි වැට ද ඉතා ඉක්මනින් සකස්කර දීම අත්‍යවශ්‍ය බවද වැඩි දුරටත් ඔවුන් පැවසීය.

Environment History Local NEWS