ඖෂධ වංචාව ..

ඖෂධ වංචාව ..

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිළිබඳව විවිධ ඇමතිවරු විවිධ ප්‍රකාශ කරන බවත් නමුත් කිසිවෙකුත් වැරදිකරුවන් සොයා දඬුවම් ලබා දීමට කටයුතු නොකරන බවත් ඕමල්පේ සෝභිත හිමි පවසයි.

වැඩිදුරටත් කරුණු දක්වමින් එම හිමියන් ප්‍රකාශ කර සිටින්නේ චීනයෙන් මෙරටට ගෙන ආ එන්නත් හා ඖෂධවල මිල ගණන් හෙළි නොකිරීමත් මිල ගනන් රහසිගතව තබා ගැනීමත් සැක සහිත බවයි.

Health & Beauty Local NEWS