සහල් පාලන මිල ඉවත් කෙරේ.

සහල් පාලන මිල ඉවත් කෙරේ.

රට තුළ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් පාලන මිල ඉවත් කිරීමට රජය ගත් තීරණය අද සිට ක්‍රියාත්මකය.

පවතින හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉන්දියාවෙන් හා බුරුමයෙන් ආනයනය කිරීමට ද රජයේ තීරණයක් ගෙන ඇත. විදේශයෙන් ගෙන්වන සහල් සමූපකාර හා සතොස හරහා බෙදා හැරීමට කටයුතු කරන බව ලසන්ත අලගියවන්න පවසයි.

Biz and Economy Local NEWS