මිහින්තලේ අලි ප්‍රහාරය

මිහින්තලේ අලි ප්‍රහාරය

මිහින්තලය අවට ගම් කිහිපයකට ඊයේ (25) රාත්‍රී වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ගෙවල් හතරකට හානි සිදුකර වගාවන්ටද හානි සිදු කර ඇති අතර පුද්ගලයෙකුට සිදුවී ඇති තුවාල හේතුවෙන් ඔහු අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත.

Environment Local NEWS