ව්‍යාජ පුවත් වලට එරෙහිව පියවර ගන්නවා … ජවිපෙ

ව්‍යාජ පුවත් වලට එරෙහිව පියවර ගන්නවා … ජවිපෙ

“සමාජ මාධ්‍යයෙන් අනුර පුම්බන්න ජවිපෙ කෝටි 5ක් වියදම් කරලා” යන මැයෙන් ලංකා මැග් නම් පුවත් වෙබ් අඩවියේ පළවූ වාර්තාව අසත්‍ය පුවතක් බව අනුර කුමාර දිසානායක සිය ෆේස්බුක් ගිනුමේ සටහනත් තබමින් පවසයි.

එසේම ඒ පිළිබඳව විජිත හේරත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර අසත්‍ය තොරතුරු හා ලේඛණ ඉදිරිපත් කල මාධ්‍ය ආයතනයට එරෙහිව පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් විජිත හේරත් පවසයි.

Local NEWS Political