තෙල්, විදුලි, වරාය උද්ඝෝෂණය අද.

තෙල්, විදුලි, වරාය උද්ඝෝෂණය අද.

දේශිය සම්පත් විදේශයන්ට විකිණීම හා ආයතනවල කොටස් විදේශීයකරණය⁣ට එරෙහි උද්ඝෝෂණ මාලාවේ තවත් එක් උද්ඝෝෂණයක් අද (3) පෙ.ව 11.30 ට ඛණිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉදිරිපිට පැවැත්වීය.

ඛණිජතෙල්, වරාය හා විදුලි ඒකාබද්ද වෘත්තිය සමිතිය විසින් මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තබුණි.

Local NEWS Political