පස් වතාවක් අනිවාර්යය අල්ලා දෙවියන් වැඳුම
සෑම දිනකම පස් වතාවක් සිය ආගම සිහිකරමින් වන්දනාමාන කිරීම අනිවාර්යය කරඇති මුස්ලිම් බැතිමතුන් එය නොපිරිහෙලා ඉටු කරනා අන්දම විශ්මයජනකය. අල්ලා දෙවියන් වැඳුම ගතට ව්‍යායාමයක් සිතට භාවනාවක් වැනිය. ඔවුන් දෙවියන් සිහිකොට දන නමා ඉදිරියෙන් බිම එලාගත්…