දකුණු මුහුදේ මත්කුඩු ?
ලද තොරතුරක් මත දකුණු අන්තර්ජාතික මුහුදු සීමාවේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 150කට ආසන්න ප්‍රමාණයක් සමග විදේශීය සැකකරුවන් නව දෙනෙකු නාවික හමුදා බාරයට රැගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට…