මිහින්තලේ අලි ප්‍රහාරය
මිහින්තලය අවට ගම් කිහිපයකට ඊයේ (25) රාත්‍රී වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ගෙවල් හතරකට හානි සිදුකර වගාවන්ටද හානි සිදු කර ඇති අතර පුද්ගලයෙකුට සිදුවී ඇති තුවාල හේතුවෙන් ඔහු අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත්…
මිහින්තලය අවට ගම් කිහිපයකට ඊයේ (25) රාත්‍රී වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ගෙවල් හතරකට හානි සිදුකර වගාවන්ටද හානි සිදු කර ඇති අතර පුද්ගලයෙකුට සිදුවී ඇති තුවාල හේතුවෙන් ඔහු අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත්…
ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයකු වන මහේල ජයවර්ධන නැවතත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හා 19 න් පහළ කණ්ඩායමේ උපදේශකයෙකු වරයෙකු ලෙස පත් කර ඇත. මෙම නව පත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ…
පවතින කොවිඩ් තත්වය පහව යෑමත් සමග දෙවන වතාවටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතී. එම තරගාවලිය දෙසැම්බර් 04 දින සිට 23 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති…
විවිධ වූ වැරදි සඳහා දැනට සිර ගතවී සිටින සිරකරුවන් යහපත් කල්ක්‍රියාවෙන් බන්ධනාගාර තුළ සිටින්නේ නම් ඔවුන්ට සිය පවුලේ සාමාජිකයන් සමඟ සතියක පමණ කාලයක් ගත කර ආපසු පැමිණීමට අවස්ථාව සලසා දීමට තමා බලාපොරොත්තු වන බව අමාත්‍යා…
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටින ලද්දේ මීට දින දෙකකට පමණ පෙර දියවන්නා ඔයේ ජලය මතුපිට තෙල් තට්ටුවක් පවතින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි. ඒ පිලිබදව මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර කරුණු…
2021 වර්ෂය සදහා රු. බිලියන 2,997 ක් ණය ගැනීමට 2020 විසර්ජනය පනතින් අනුමැතිය ලැබී තිබුනද, පවතින කොවිඩ් තත්වය හමුවේ ණය ගැනීමේ සීමාව රු. බිලියන 3,397 දක්වා ඉහල නැංවීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. පවතින ආර්ථික…
ශ්‍රි ලාංකික යොවුන් ගායිකා යොහානි විසින් ගායනා කල "මැණිකේ මගේ හිතේ" ගායනයෙන් පසුව ලද ජනප්‍රියත්වය සමග ඉන්දියාවේ ප්‍රසංග දෙකක් සදහාද මේ වන විට ඇයට ආරාධනා ලැබී ඇත. සැප්තැම්බර් 30 දින හා ඔක්තෝබර් 03 දින පවත්වන්නට…
ඉංජිනේරු ධනුෂ්ක නුවන් බණ්ඩාර විසිනි. පෙර කලාපයෙන් පොරොන්දු වූ පරිදිම අප මෙම කලාපයෙන් ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණය ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණය පරිපාලනය කරනු ලබන්නේ PRDS ලෙස ප්‍රසිද්ධ බලශක්ති අමාත්‍යාංශයට…
ඊයේ දින (17) සුරාබදු දෙපාර්තමේන්තුවේ උපදෙස් මත යැයි පවසමින් රට පුරා වයින් ස්ටෝර්ස් විවෘත කරන්නට වූ අතර ඒ සදහා නිරෝධායන ඇදිරි නීතිය හෝ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිලිබදවද නොතකා ජනතාව එක්රුස්විය. එම තත්වය පිලිබද නියෝජ්‍ය සෞඛ්‍ය…
කෙලවරපිටිය බලාගාරයේ ගෑස් ගබඩා සහ නල පද්ධතියෙන් 40% ඇමෙරිකානු සමාගමකට පැවරීමට රාජපක්ෂවරු කැබිනට් තීරණයක් ගෙන ඇතැයි අනුර කුමාර දිසානායක පවසයි. "නිව් පෝට්‍රට් එනර්ජි” නම් එම සමාගම කිසිදු අවස්ථාවක ටෙන්ඩර් ඉදිරිපත් කර නොමැති බවත් වසර පහක්…