ගංගා පද්ධති සංරක්ෂණයට පරිසර අමාත්‍යංශයෙන් පියවර.
Environment Local NEWS

ගංගා පද්ධති සංරක්ෂණයට පරිසර අමාත්‍යංශයෙන් පියවර.

මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීම සදහා පවතින අවශ්‍යතාවය අනුව ව්‍යාපෘති 36 ක් ඉදිරිපත් වී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දිස්ත්‍රික්ක දහඅටක් තුළ පිහිටා ඇති ගංගා 25 ක් සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම්…

දකුණු මුහුදේ මත්කුඩු ?
Law & Order Local NEWS

දකුණු මුහුදේ මත්කුඩු ?

ලද තොරතුරක් මත දකුණු අන්තර්ජාතික මුහුදු සීමාවේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 150කට ආසන්න ප්‍රමාණයක් සමග විදේශීය සැකකරුවන් නව දෙනෙකු නාවික හමුදා බාරයට රැගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට…

මුදල් අස්ථානගත වීමකට ගැලනිගම හුවමාරුවේ සේවකයෙකු අත්අඩංගුවට.
Law & Order Local NEWS

මුදල් අස්ථානගත වීමකට ගැලනිගම හුවමාරුවේ සේවකයෙකු අත්අඩංගුවට.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුවේ සේප්පු දෙකක තබා තිබූ මුදල් රුපියල් මිලියන 1.4 ක් සැප්තැම්බර් 11 දින අස්ථානගත වීමක් සිදු වී ඇත. ඒ පිළිබඳව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනය කිරීමෙන් අනතුරුව ගැලනිගම හුවමාරුවේ සේවය කරන…

නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝබර් 1 දින පෙ.ව 4 දක්වා දීර්ඝ කෙරේ.

සෞඛ්‍ය අංශ විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම්ද සලකා බලමින් දැනට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝබර් 1 දින පෙ.ව 4 දක්වා දීර්ඝකිරීමට රජයෙන් පියවර.

විදෙස් ණයට ගම්මන්පිලගෙන් විසදුමක්.
Biz and Economy Local NEWS

විදෙස් ණයට ගම්මන්පිලගෙන් විසදුමක්.

දැනට ලංකාව මුහුණපා සිටින විදෙස් ණය අර්බුදයෙන් ගොඩ ඒමට මන්නාරම ද්‍රෝණියේ ඛණිජතෙල් හා ස්වභාවික වායු ගවේෂණය කිරීම වඩාත් හොද විසදුමක් බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි. ගවේෂණ කටයුතු සදහා මෙරට තාක්ෂණය ප්‍රමාණවත් නොවීම මත බ්‍රිතාන්‍ය…

නිධන් ගොඩගැනීම සම්බන්ධ නීතිය.
Art & Culture History Religious

නිධන් ගොඩගැනීම සම්බන්ධ නීතිය.

ශ්‍රී ලංකාව තුළ නිධන් ගොඩ ගැනීමට සම්බන්ධ වීම හේතුවෙන් සිරගත වන ප්‍රමාණය මෑතකාලීනව වැඩි වී ඇති බව පෙනේ.පුරාවස්තු ආඥාපනත සම්බන්ධව ඇති අනවබෝධය ද මෙවැනි ක්‍රියා ඉහල යෑමට බලපා ඇත.1940 අංක 09 දරණ සංශෝධන පනත මගින්…

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.
Local NEWS Political

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සැප්තැම්බර් 10 දින වැලිකඩ බන්ධනාගාරයටත් සැප්තැම්බර් 12 දින අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට අමානුෂික ලෙස සැලකීම පිළිබඳව සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. පුද්ගලික හෙලිකොප්ටරයක් මඟින් ඔහු අනුරාධපුරයට ගොස්…

සුදුලූණු වංචාවක් ???
Law & Order Local NEWS

සුදුලූණු වංචාවක් ???

වරාය අධිකාරියෙන් මුදා ගන්නා ලද සුදු ලූනු බහාලුම් සතොස හරහා මහජනතාවට ලබාදීමට තීරණය කර තිබියදී එයින් බහලුම් දෙකක් ලංකා සතොසට ලබාදෙන මුවාවෙන් පිටස්තර පාර්ශවයකට පිට කර ඇති බවට එම සුදුලූනු ගෙන්වන ලද ලංකා සමාගමේ නීතිඥවරයා…

ලංකාවේ මානව හිමිකම්…
Local NEWS Political

ලංකාවේ මානව හිමිකම්…

මානව හිමිකම් කවුන්සලයේ 48 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා අතර බාහිර පාර්ශවයන්ට මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අවස්ථා උදාකර දීම මෙරට රාජ්‍ය යාන්ත්‍රණයේ අවධානය යොමු වී ඇති විශේෂිත…

උදේ පාර්ලිමේන්තු මන්ත්‍රී හවස බැංකු අධිපති..
Local NEWS Political

උදේ පාර්ලිමේන්තු මන්ත්‍රී හවස බැංකු අධිපති..

උදේ වරුවේ රාජ්‍ය මුදල් ඇමති ලෙස කටයුතු කල අජිත් නිවාඩ් කබ්රාල් සවස් වන විට ධූරය අතැර මහ බැංකු අධිපති වී ඇති බව සුනිල් හදුන්නෙත්ති පවසයි. මුදල් පනතේ 11 වන වගන්තියේ මහබැංකු අධිපති ධුරයට නොගැලපෙන තැනැත්තන්…