සිංහල සිනමා සංගීතය නව මානයක් කරා ගෙන ගිය, සරත් දසනායකයන්
Art & Culture Entertainment History Lifestyle

සිංහල සිනමා සංගීතය නව මානයක් කරා ගෙන ගිය, සරත් දසනායකයන්

සිංහල සිනමා සංගීතය තුල ඉතා මිහිරීවූත්,කන්කලු වූත්,කාලාන්තරයක් පුරා දෙසවනට මිහිරක් ගෙන එන්නට සමත් වූ ගී තනු නිර්මාණ රාශීයක් එතුමා සංගීත කලාව තුල බිහි කෙළේය… සැබැ සංගීතය වූ කලී ශ්‍රාවක දෙසවනට මිහිරක්,මනසට සුවයක් ගෙන එන්නාවූ විශ්ව…

මනුෂ්‍ය ආදර ගීතයේ අත්‍යවශ්‍ය අන්තරා කොටස..
Art & Culture Entertainment Lifestyle

මනුෂ්‍ය ආදර ගීතයේ අත්‍යවශ්‍ය අන්තරා කොටස..

ලෝකයෙහි සොඳුරු බව රැකගනු පිණිස ගී සිංදු දහස් ගණනින් ගැයුන ද ලෝකය තව ම සමස්තයක් ලෙස අඳුරුය. ඒ අඳුරු බව නොදැක්කා නොදුටුවා සේ සොඳුරු ගී ගැයුම නොහොබී. එහෙයින් යමක් කිව මනාය. ඇති දේ ඇති සැටියෙන්…

බන්ධුල වර්ණපුරගේ ජීවිත ඉනිම නිම විය.
Lifestyle Sports & Leisure

බන්ධුල වර්ණපුරගේ ජීවිත ඉනිම නිම විය.

ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ය යන හැඳින්වීමට වඩා බන්ධුල වර්ණපුර යන නාමය මගේ මතකයේ රැඳී ඇත්තේ ප්‍රතිපත්ති සහ ඉරණම පාර්ශ්වයෙන් අධ්‍යයනය කරන කල්හි වියෝ වූ සංගීතඥ එච්.එම්. ජයවර්ධන හා සමාන උත්තුංග මිනිසෙක් ලෙස ය.…

රස්තෆාරියානු සංස්කෘතිය
Art & Culture History Lifestyle

රස්තෆාරියානු සංස්කෘතිය

මොකද්ද මේ රස්තෆාරියානු සංස්කෘතිය කියන්නෙ. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ මේක විලාසිතාවක් එහෙමත් නැත්තං කොල,කහ,රතු පාට ඇදුම් ඇදගෙන කැරලි කොන්ඩය වවාගෙන ගංජා කූරක් කටේ ගහගත්තු රස්තියාදු කාරයො සෙට් එකක් කියල. නෑ ඇත්තටම ඒක වැරදි අදහසක්. රස්ත…

ජාති හෝ ආගම්වාදය ට සොබාදහම සුරකිය හැකිද?
Environment Lifestyle Religious

ජාති හෝ ආගම්වාදය ට සොබාදහම සුරකිය හැකිද?

සොබාදහමි සමිබන්ධව හා එහි ආරමිබය හා විකාශය සමිබන්ධව මිනිසා තුල කුතුහලය ඇති වූයේ අද ඊයේ නොවි. එම නිසා එය සමිබනධව විවධ මත සිය දහස්ගණනක් මෙිවන විට පලවි ඇත. සොබාදහම දෙවියන්ගේ මැවීමක්නමි පරිසර ප්රශ්නයද දෙවියන් විසින්…

ළමුන් හිංසනයෙන් වළකමු
Law & Order Lifestyle

ළමුන් හිංසනයෙන් වළකමු

ළමුන් කියන්නෙ කවුද? ලංකාවේ සිවිල් නීතියට අනුව අවුරුදු 18 අඩු තැනැත්තන් ළමුන් වේ. ළමුන් වැඩිපුරම හිංසාවට ලක් වන්නේ ඔවුන් පහසුවෙන් අගතියට පත් විය හැකි පිරිසක් වන නිසාය. ඉන් අදහස් වන්නේ ලාංකීය සමාඡය තුල පවතින සමාජ…

නික්
International Lifestyle

නික්

1982දි ඔස්ට්‍රේලියාවෙ මෙල්බර්න් වල දරුවෙක් ඉපදෙනවා..ඒත් ඒ දරුවගෙ අම්මා මේ දරුවා දිහා බලන එක පවා ප්‍රතික්ශේප කරනවා. තමංගෙ බඩින් වදපු දරුවව එපා කියන අම්මලත් ඉන්නවනෙ. හේතුව තමයි උපතින්ම මේ දරුවගෙ අත් දෙකයි,කකුල් දෙකයි නැති වීම..යාන්‍තං…