දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අධිකරණයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ දුමින්ද සිල්වාට ජුනි 24 දින ජනාධිපති විසින් සමාව ලබා දී නිදහස් කිරීම තුලින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පෙත්සම් දෙකක් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත…